Home » විශ්වාභිනන්දන ප්‍රණාම හරසර සම්මාන උලෙළ

විශ්වාභිනන්දන ප්‍රණාම හරසර සම්මාන උලෙළ

by mavan
December 4, 2025 11:03 am 0 comment

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාව හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ විශ්වාභිනන්දන ප්‍රණාම හරසර සම්මාන උලෙළ පසුගිය දින හෝමාගම පිටිපන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ශ්‍රි සෝරත ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. කලාකරුවන් සිය දෙනකොට මෙහිදී සම්මාන පිරිනැමීය.

එහිදි වසර 37ක් වේදිකාව, පුංචි තිරය, නිවේදනය, ගායනය හා රූපලාණ්‍ය වැනි ක්ෂේත්‍රවල දස්කම් දැක්විම වෙනුවෙන් ජීවිතයේ එක් වරක් පිදෙන විශ්වාභිනන්දන පාරම්පරික 2025 සම්මානය රංගන ශිල්පිනී ලක්ශිකා ෆොන්සේකාට මෙවර පිරිනැමිණ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT