6
විදූෂා රාජගුරුගේ නවතම ගීතය ‘ළහිරු රැස්’ පසුගිය දින අවකාශයට මුදා හැරීය. තනු නිර්මාණය හා සංගීතය අනුරාධ අබේසිංහ සංගීත සංයෝජනය සුගත් හෙට්ටිආරච්චි, නාද සංකලනය සඳරූ ගමගේ සමඟ ගයාන් පෙරේරාගෙනි. රූප රචනයෙන් මාධව වික්රමසිංහගෙනි.
