Home » රොඩ්නිගේ නවතම සිනමා නිර්මාණයෙන් අලුත් ගායකයෙක් සහ සංගීත අධ්‍යක්ෂවරයෙක්

රොඩ්නිගේ නවතම සිනමා නිර්මාණයෙන් අලුත් ගායකයෙක් සහ සංගීත අධ්‍යක්ෂවරයෙක්

by mavan
November 6, 2025 12:08 pm 0 comment

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු සම්මානනීය ටෙලි නාට්‍ය චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වන රොඩ්නි විදාන පතිරණ අධ්‍යක්ෂණය කරන නවතම සිනමා නිර්මාණය හේමන්තේ වසන්තයක් චිත්‍රපටයේ නවක ගායකයෙක් ලෙස නිමල් ගුණවර්ධන පසුවීම් ගීත ගායනයට එක්ව සිටි.

රොඩ්නි විදාන පතිරණ ලියූ එම ගීතය නිමල් ගායනා කළ අතර එය සංගීතවත් කළේ නිමල් ගුණසේකර විසිනි. මෙය නිමල් ගුණසේකරගේ ප්‍රථම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය ලෙසද සැලකේ. මෙම ගීතය පටිගත කිරීම මෙරට ශබ්දාගාරයක එක සිදු කළ අතර එහි රූපගත කිරීම් ලන්ඩනයේදී සිදුකෙරිණි.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT