Home » රුවනාර සියය සමරයි

රුවනාර සියය සමරයි

by mavan
March 26, 2026 11:37 am 0 comment

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය සේවයේ සෑම මසකම තුන්වන සෙනසුරාදා ප.ව. 03.00 සිට 04.00 දක්වා ප්‍රචාරය වන රුවනාර ළමා සමාජය වැඩසටහනේ සියවැනි වැඩසටහන රුවනාර මුතු වැස්ස නමින් පසුගිය දින ගුවන්විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදි පැවැත්විණ. එදින ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී කරුණරත්න අමරසිංහ විශේෂඥ වෛද්‍ය ඒ.ඊ සුදර්ශන සමඟ මෙතෙක් රුවනාර ළමා සමාජයේ විශේෂ දක්ෂතා දැක්වූ විවිධ තැන්වල සේවය කරන දු දරුවන්ද සහභාගි විය. ශශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව වෙනුවෙන් රුවනාර ළමා සමාජය නිෂ්පාදනය කරනුයේ ප්‍රියන්තනී ගමගේ යහම්පත්ය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT