Home » රංග ප්‍රභා නොවැම්බර් 14 වැනිදා

රංග ප්‍රභා නොවැම්බර් 14 වැනිදා

by mavan
November 6, 2025 12:12 pm 0 comment

ලොව ප්‍රමුඛ පළමු පෙළ ඡායාරූප ශිල්පියෙකු ලෙස පිළිගැනෙන රංග එදිරිසිංහ මේ වනවිට අන්තර්ජාතික තරග ඔස්සේ හිමිකරගෙන ඇති ජයග්‍රහණ විශාල ය. ලොව රටවල් තිහකට වැඩි ගණනක සංචාරය කරමින් ඔහු සිය කැමරාවට ගොනු කරගත් විවිධ මාදිලියේ ඡායාරූප රැසක් මේ ප්‍රදර්ශනයට ඇතුළත් ය. මෙම අවස්ථාවට සමගාමීව රංගගේ දිවිසැරිය පිළිබඳ තොරතුරු සහ ඡායාරූප ඇතුළත් සිංහල – ඉංග්‍රීසි ද්විභාෂීය සේයා විත්ති ග්‍රන්ථයක් (ජධටටඥඥ බචඡතඥ ඡධධඬ) ‘රංග ප්‍රභා’ නමින් එදින එළිදැක්වෙන අතර එය නිර්මාණවේදී පුෂ්කර වන්නිආරච්චිගේ විචිත්‍රවත් සංරචනයකි. ‘රංග ප්‍රභා’ ඡායාරූප දැක්ම නොවැම්බර් 15 සහ 16 යන දෙදින තුළදී පෙරවරු 9:00 සිට පස්වරු 7: 00 දක්වා පැවැත්වේ.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT