දේශයේ විවිධ දක්ෂතා දැක්වූ පුරවැසියන් ඇගැයීමේ අරමුණෙන් “වීණාවි ඉවෙන්ට්ස් ඇන්ඩ් මැනේජ්මන්ට්” සමූහය මගින් ප්රථමවරට සංවිධාන කළ “පුරවැසි අබිමන් සිංහාවලෝකනය – 2025”
පුරවැසි අබිමන් සිංහාවලෝකනය – සම්මාන උලෙළ “පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේ ලෝටස් ශාලාවේදී පැවැත්විණි.
එහිදි වසරේ හොඳම සිනමා ලේඛන විශිෂ්ටතා සම්මානය (ඛ්ඪදඥථචබඪජ එපඪබඪදඨ ඡ්යජඥතතඥදජඥ ඒඹචපඤ) “ලංකාදීප” පුවත්පතේ විශේෂාංග කර්තෘ සමන්ත යහම්පත්ට හිමි වූ අතර, සිරිකත පුවත්පතේ, නයනා උදයංගනී, අසන්ති නාලිකා ද සම්මානයට පාත්ර විය.
මෙහිදී විවිධ ක්ෂේත්රවල දක්ෂතා දැක්වූ පුද්ගලයන් හා දූ දරුවන් රැසක් සම්මානයට පාත්රවූහ.
