Home » මෝඩ තරිඳු නොවැම්බරයේ සිට විදේශීය තිරගතවීම අරඹයි

මෝඩ තරිඳු නොවැම්බරයේ සිට විදේශීය තිරගතවීම අරඹයි

by mavan
October 30, 2025 9:50 am 0 comment

මේ දිනවල දිවයින පුරා අති සාර්ථකව තිරගත වන මෝඩ තරිඳු සිනමා පටය එළැඹෙන නොවැම්බර් මස සිට විදේශීය තිරගතවීම ඇරඹේ. තිසර මංගල බණ්ඩාර සහ තිසර ඉඹුලාන තිර පිටපත ලියා තිසර ඉඹුලාන අධ්‍යක්‍ෂණය කළ මෝඩ තරිඳු විධායක නිෂ්පාදනය අමිල ද සිල්වා, තුෂාරි ප්‍රනාන්දු, හසිත වර්ණසූරිය, දිනේෂ් ගමගේ, නන්දසේන ඉඹුලාන සහ තිසර මංගල බණ්ඩාර එක්වෙති. රේඛීය නිෂ්පාදනය උදිත ලක්මාල් කහඳවආරච්චිත් ගෙනි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT