39
පසුගිය වසරේ තිරගතවු සිනමාපට අතරින් ආදායම් වාර්තා පිහිටුවමින් දිවයින පුරා අති සාර්ථකව තිරගත වූ මෝඩ තරිඳු සිනමා පටය දින 100 පසු කරයි. තිසර මංගල බණ්ඩාර සහ තිසර ඉඹුලාන තිර පිටපත ලියා තිසර ඉඹුලාන අධ්යක්ෂණය කළ මෝඩ තරිඳු විධායක නිෂ්පාදනයෙන් අමිල ද සිල්වා, තුෂාරි ප්රනාන්දු, හසිත වර්ණසූරිය, දිනේෂ් ගමගේ, නන්දසේන ඉඹුලාන සහ තිසර මංගල බණ්ඩාර එක්වෙති. රේඛීය නිෂ්පාදනය උදිත ලක්මාල් කහඳවආරච්චිගෙනි.
