Home » මොරටු මහා විද්‍යාලයේ සාහිත්‍ය තරගයේ සහතික පත් ප්‍රදානෝත්සවය

මොරටු මහා විද්‍යාලයේ සාහිත්‍ය තරගයේ සහතික පත් ප්‍රදානෝත්සවය

by shanaka
November 13, 2025 1:00 am 0 comment

මොරටු මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය මඟින් පවත්වන්නට යෙදුණ සාහිත්‍ය තරඟයේ සහතික පත් ප්‍රදානෝත්සවය ඔක්තෝබර් 31 වැනිදා මොරටුව බෞද්ධ මන්දීරයේදී පැවැත්විණි. කෙටිකතා, පද්‍ය ගායනා, කථික තරඟ, නිවේදන, සාහිත්‍ය දැනුම මිනුම, පුස්තකාල භාවිතය සහ චිත්‍ර තරඟ ආදියෙන් ජයග්‍රහණය කළ ජයග්‍රාහකයන් සඳහා සහතික පත් පිරිනැමුණි. මෙම උත්සවය සඳහා පුවත්පත් කතුවරුන් සහ කලාකරුවෝ රාශියක් සහභාගී වී සිටියහ.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT