119
ලේඛිකා හා නිවේදිකා අයේෂා ලක්මාලි ලියනගේ විසින් රචිත ‘මේ ගැඹුරුම ප්‍රේමයට මං ආසයි’ කෘතිය එළිදැක්වීම පසුගිය දින ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී කලාකරුවන් හා විශේෂ ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. එහි මුඛ්‍ය දේශනය පවත්වනු ලැබුවේ නීතිඥ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අජිත් ජයවර්ධන විසිනි.

