Home » ‘මේ ගඟේ බොහෝ’ ජනගත වූ දා

‘මේ ගඟේ බොහෝ’ ජනගත වූ දා

by mavan
December 11, 2025 11:25 am 0 comment

ටෙලි නාට්‍ය තිර පිටපත් රචක අධ්‍යක්ෂ සුපුන් රත්නායකගේ නවතම කෘතිය ‘මේ ගඟේ බොහෝ’ පසුගියදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් ජනගත කෙරේණි. එහි මුල්ම පිටපත තම වැඩිමහල් සහෝදරයාය පිරිනැමිය.
උපුල් ශාන්ත සන්නස්ගල, කසුන් හේමන්ත, සද්ධා මංගල සූරිය බණ්ඩාර, ලාල් මාවලගේ, මනෝහාරී හේවාවසම් එහි දි ප්‍රධාන දෙසුම් පැවැත්විය.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT