16
මාධ්‍යවේදිනි මයුරි ලියනගේ නවතම කෘතිය ආයෝමත්‍ර පසුගිය දින විශේෂ ආරාධිතයන් පිරාවරාගෙන මහවැලි කෙන්ද්‍රයේ ශ්‍රවණාගාරයේදී ජනගත කෙරිණි. ප්‍රවීණ සිනමා ටෙලි නාට්‍යය අධ්‍යක්ෂ සුදත් රෝහණ, ප්‍රවීණ මාධ්‍යවේදිනි මනෝහාරි හේවාවසම්, දෙරණ මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති අංශය සාමාන්‍යාධිකාරිනි වසන්ති නානායක්කාර, මනෝ උපදේශිකා අනිෂා ජයකොඩි, පොත් ප්‍රකාශිකා සමුද්‍රිකා ද සිල්වා ප්‍රධාන දෙසුම් පැවැත්වුහ.

