8
අමරදේව අධ්‍යයන පිඨය විසින් සංවිධානය කරනු ලබන පෙර දිනයක සංගීත සැඳෑව, එළැඹෙන 22 වැනිදා සම්බුද්ධ ජයන්ති මන්දිරයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. සුනීර සුමංග සමඟ සනුක වික්‍රමසිංහ ඇතුළු ගායක ගායිකාවන් රැසක් එදින ගීතවත් වෙති. සංගීත අධ්‍යක්ෂණය මහින්ද බණ්ඩාරයන්ගෙනි.
