Home » පිරිනිවන් කඳු පාමුල වැඩ අරඹයි

පිරිනිවන් කඳු පාමුල වැඩ අරඹයි

by mavan
January 15, 2026 11:10 am 0 comment

චන්දන ඉරුගල් බණ්ඩාර විසින් අධ්‍යක්ෂණය කිරීමට නියමිත පිරිනිවන් කඳු පාමුල ටෙලි නාට්‍යයේ මුහුරත පසුගියදා ඊගල් ලේක් සයිඩ් හෝටලයේදී පැවැත්විණි.
මෙහි බිමල් ජයකොඩි, චන්දිමා කරුණාදාස, මල්කාන්ති ජයසිංහ, නෙතලි නානයක්කාර, ජගත් චමිල, ධර්මප්‍රිය ඩයස්, උදයන්ති කුලතුංග, තිලාන් වර්ණජිත්, ජැනට් ඇන්තනි, රෙබෙකා දිල්රුක්ෂි, ආලෝකා ගයාත්‍රි, සුසංග කහඳවල ආරච්චි, බියංක අමරසිංහ, කැලුම් විජේසූරිය, නයනා හෙට්ටිආරච්චි සහ මයුර කාංචන රංගනයේ යෙදෙති.

පිරිනිවන් කඳු පාමුල තිරරචනය අරුණ ප්‍රේමරත්න ගෙනි. කැමරා අධ්‍යක්ෂණය චන්දන ජයසිංහ වන අතර කලා අධ්‍යක්ෂණය මංජුල අයගමගෙනි. සංගීත අධ්‍යක්ෂණයෙන් දර්ශන රුවන් දිසානායක දායක වේ. එරංග තිලකරත්න සහය අධ්‍යක්ෂණයෙන් දායක වන පිරිනිවන් කඳු පාමුල නිෂ්පාදන කළමනාකරණය කැලුම් රාජකරුණාගෙනි.
අ“යන්න යට නිෂ්පාදනය වෙනුවෙන් පිරිනිවන් කඳු පාමුල නිෂ්පාදනය කරනුයේ නිලූපා නිරෝෂණි ද අල්විස්.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT