Home » පාරාදීසිය අවසන් රාත්‍රිය දා

පාරාදීසිය අවසන් රාත්‍රිය දා

by mavan
October 23, 2025 10:54 am 0 comment

හසුන් සමීර අධ්‍යක්ෂණය කළ Producer- Perpermint production වෙනුවෙන් තිලක් ප්‍රේමලාල් නිෂ්පාදනය කළ පාරාදීසිය ටෙලි නාට්‍යයේ අවසන් හෝරාව සනිටුහන් කිරීම පසුගිය දින සිදු කෙරිණි. ඒ පමුණුව Moonlight Resort හිදී. එදින ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වූ රංගන ශිල්පීන් සහ විශේෂ ආරාධිත අමුත්තෝ රැසක් සහභාගී වූහ.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT