Home » ප්‍රගීත්වත් මියැසි ආරාධනාව 21දා

ප්‍රගීත්වත් මියැසි ආරාධනාව 21දා

by mavan
December 11, 2025 10:58 am 0 comment

තිළිණ රුහුණුගේ ප්‍රමුඛ ගුවන් විදුලි සංස්ථා වාද්‍ය වෘන්දය සංගීතයට සිංහ ප්‍රගී ප්‍රගීත ශ්‍රී ලංකේශ්වරගේ සජීවී ගී ප්‍රසංගය ‘ප්‍රගීත්වත් මියැසි ආරාධනාව’ එළැඹෙන 21 වැනිදා පස්වරු 03.00 ට බත්තරමුල්ල සුහුරුපාය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී නොමිලේ පැවැත්වේ. ප්‍රසංග කථනය ප්‍රවීණ නිවේදක වසන්ත රෝහණගෙනි

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT