Home » නොයෙල් ජයමහගෙන් කෙටි චිත්‍රපටයක්

නොයෙල් ජයමහගෙන් කෙටි චිත්‍රපටයක්

by mavan
October 30, 2025 9:54 am 0 comment

නාට්‍යවේදියෙකු සහ රංගවේදියෙකු වන නොයෙල් ජයමහ විසින් කෙටි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කර ඇත. Lipstick නමින් නම් කර ඇති මෙම කෙටි චිත්‍රපටයේ රචනය සහ කලා අධ්‍යක්ෂණය සිදුකර ඇත්තේද නොයෙල් ජයමහ විසිනි.

මෙහි සමුදිත පෙරේරා, දිලානි වැලිවිටගොඩ, බුද්ධික හසිස්ත රංගනයෙන් දායක වී ඇත. Lipstick කෙටි චිත්‍රපටයේ කැමරාකරණ තාරුක ඩී. ගනේගොඩ ගෙනි. ඉසුරු ප්‍රනාන්දු විසින් සංස්කරණය සහ සංගීත අධ්‍යක්ෂණය සිදුකර ඇත.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT