9
භවතරණ, ගිරිවැසිපුර සහ නට්ටාමි ආමි අධ්‍යක්ෂණය කළ දේවින්ද කෝංගහගේ නවතම සිනමා නිර්මාණය වන ‘නීරු පූත්ත නෙරුප්පු’ සිනමා පටයේ මංගල දර්ශනය පසුගිය දින ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්විණි. මෙය ශ්‍රී ලාංකේය, ඉන්දියානු විදේශීය සහයෝගීතාවයෙන් නිපද වූ චිත්‍රපටයකි

