38
දනූෂ ප්රනාන්දු පිටපත ලියා අධ්යක්ෂණය කරන ‘නැට්ටුවෙක්’ කෙටි චිත්රපටයේ වැඩ කටයුතු අවසන් අදියරට පැමිණ ඇත. නැට්ටුවෙක්හි සංගීත නිර්මාණ කටයුතු සහ වර්ණ සංයෝජන කටයුතු මේ දිනවල සිදුකරමින් පවතී.
මෙහි නිල්මිණී කෝට්ටේගොඩ සහ චිරාත් බෝම්මුලුවගේ රංගනයෙන් දායක වෙති. මෙය නර්තන අධ්යක්ෂවරයකු සහ නිවේදකයකු වූ චිරාත් බෝම්මුලුවගේ කුලුඳුල් කෙටි චිත්රපට නිෂ්පාදනයයි.
