68
ලේඛිකා සේපාලි.සී. පතිරණ විසින් පරිවර්තනය කරන ලද නාමෙල් වීරමුනි ස්වයං ලිඛිත අපදානය- ‘අහස සරන විහඟකු මෙන්, සතුට විඳීමි දිවි ගමනින්’ කෘතිය ඔක්තෝබර් 24 වෙනිදා සවස 3.00ට බොරැල්ල නාමෙල් මාලිනි පුංචි තියටර් හිදී ජනගත කෙරේ. මෙය නාට්‍යවේදී ජ්‍යෙෂ්ඨ රංගවේදී නාමෙල් වීරමුනි විසින් රචිත ඉචඪතඥඤ ධ් ධද තඪටඥ – තඪඬඥ ච තචපඬ ඪද බඩඥ ඵඬර හි සිංහල පරිවර්තනයයි.
