Home » ‘නතාරි’ සිනමා පටයේ පූර්ව ප්‍රචාරක පටය එළිදුටු දා

‘නතාරි’ සිනමා පටයේ පූර්ව ප්‍රචාරක පටය එළිදුටු දා

by mavan
October 16, 2025 10:43 am 0 comment

ප්‍රභා වීරසේකර නිෂ්පාදනය කරන කසුන් චන්ද්‍රනාත් පතිරණගේ නවතම ත්‍රිමාණ සජීවීකරණ සිනමා පටය ‘නතාරි’ පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වීම පසුගිය දින PVR සිනමා සංකීර්ණයේදී පැවැත්විණි.
බිමල් ජයකොඩි, සුරංගා රණවක, රේණුකා බාලසූරිය, කලන ගුණසේකර, අතුල ජයසිංහ, කසුනි කාවින්දි, අයිශාරා අතුකෝරල, තිලක්ෂණි රත්නායක, මනෝජා ප්‍රනාන්දු. ශ්‍යාමලී ලිවේරා, හසලක තුෂාර, ලක්මාල් වීරසිරි, ෂාන් අරෝෂ ත්‍රිමාණ සජිවිකරණ හඬ නළුවෝ වෙති. මේ එහි සුවිශේෂී අවස්ථායි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT