Home » ධර්ම යුද්ධය 2 දින දාහතකින් මිලියන 200ක්

ධර්ම යුද්ධය 2 දින දාහතකින් මිලියන 200ක්

by mavan
February 12, 2026 10:06 am 0 comment

මේ දිනවල දිවයින පුරා සාර්ථකව තිරගත වන අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ නවතම සිනමා පටය වන ධර්ම යුද්ධය 2 ශශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ දින දාහතකින් මිලියන 200ක සීමාව පසු කළ පළමු සිනමා පටය ලෙස ද සිනමා දත්ත තොරතුරුවලට එකතුවේ. මෙම සිනමා පටය මහරාජා මාධ්‍ය ජාල නිෂ්පාදනයකි. මේ වනවිට දිවයින පුරා සිනමා ශාලා 81ක අති සාර්ථකව තිරගත වේ.

බිමල් ජයකොඩි, දිල්හානි අශෝකමාලා, තිසුරි යුවනිකා ඇතුළු නළු නිළියෝ රැසක් රංගනයෙන් එක් වෙති.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT