Home » දොරකඩ දෙවොල ජාතික රූපවාහිනියේ

දොරකඩ දෙවොල ජාතික රූපවාහිනියේ

by mavan
January 15, 2026 11:00 am 0 comment

ලලිත් රෝහණ එදිරිසිංහයන්ගේ නවතම ටෙලි නිර්මාණය වන දොරකඩ දෙවොල සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රි 8.30 ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වේ.
මෙහි උමා අසේනි, දසුන් පතිරණ, දුමී වන්නිආරච්චි, අවන්ති අපොන්සු, මංජුලා කුමාරි, මනෝහාරි විමලතුංග ඇතුළු ප්‍රවීණ නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT