25
දුශ්‍යන්ත වීරමන් ගායන ක්ෂේත්‍රයට පිවිස මේ වෙද්දී වසර විස්සක් සපිරීම වෙනුවෙන් පසුගියදා Bishop’s college auditorium හිදි ප්‍රසංගයක් පැවැත්විණි.
එදින භාතිය, සන්තුෂ්, උමාරා, උමාරියා, රන්දීර්, සරිත් සුරිත් ප්‍රසංගය ගීතවත් කරන්නට එක් විය
