Home » දනූෂගෙන් නැට්ටුවෙක්

දනූෂගෙන් නැට්ටුවෙක්

by mavan
October 23, 2025 12:30 am 0 comment

දනූෂ ප්‍රනාන්දු පිටපත ලියා අධ්‍යක්ෂණය කරන ‘නැට්ටුවෙක්’ කෙටි චිත්‍රපටයේ රූගත කිරීම් මේ දිනවල සිදුකෙරේ.

මෙහි නිල්මිණී කෝට්ටේගොඩ සහ චරිත් බෝම්බුවලගේ චරිත නිරූපණය කරති.

‘නැට්ටුවෙක්’ කෙටි චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ චරිත් බෝම්බුවලගේ විසිනි. මෙය ඔහුගේ කුලුඳුල් නිෂ්පාදනයයි. ඔහු රංගන ශිල්පියකු, නර්තන අධ්‍යක්ෂවරයෙකු සහ නිවේදකයෙකු ලෙසද කටයුතු කරයි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT