302
නාට්‍යවේදී උදයසිරි වික්‍රමරත්නගේ අධ්‍යක්ෂණයක් වූ තුන්සිය හැට වේදිකා නාට්‍යය 25 වැනිදා බොරැල්ල නාමෙල් මාලිනි පුංචි තියටර් හිදී වේදිකා ගත වේ.
මෙහි ගිහාන් ප්‍රනාන්දු සහ උමයංගනා වික්‍රමසිංහ ප්‍රධාන චරිත නිරූපණය කරති.
