8
ජාතික සහ ජාත්‍යන්තර සම්මාන දිනු ප්‍රකට රංගන සහ කායවර්ධන ශිල්පී තිලක් ජයවීරගේ රංගන සහ ක්‍රීඩා ජීවිතයට වසර පනහක් සපිරේ.
ඒ වෙනුවෙන් ‘තිලක්ට 50 යි – අඩසියවසක අමිල මෙහෙවර’ ඇඟයුම් උලෙළ 2025 නොවැම්බර් 22 වෙනිදා සවස 4. 00 ට කොළඹ බෞද්ධාලෝක මාවතේ ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තරංගනී ශාලාවේදි පැවැත්වේ. ලස්සනයි බලන්න, ඇගේ වෛරය, නින්ජා ශ්‍රී ලංකා, කොටි සනා ඇතුළු චිත්‍රපට ගණනාවක චරිත නිරූපණය කර ඇති තිලක් ජයවීර කාය වර්ධන ක්‍රීඩකයෙකු ලෙස දෙස් විදෙස් ජයග්‍රහණ රාශියක් හිමිකර ගෙන ඇත.
