Home » ජීවානුභාවේනා හෙට

ජීවානුභාවේනා හෙට

by mavan
December 11, 2025 11:01 am 0 comment

ගාමිණී ජීවරත්නගේ ඒක පුද්ගල ගී ප්‍රසංගය ‘ජීවානුභාවේනා’ ප්‍රසංගය එළැඹෙන 12 වැනිදා මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියන් ඇතුළු ආචාර්ය ජ්‍යේෂ්ඨ රංගවේදි රවීන්ද්‍ර රන්දෙණිය, ජ්‍යේෂ්ඨ ගායනවේදී සුනිල් එදිරිසිංහයන්ගේ විශේෂ ආරාධිතයන් ලෙස සහභාගී වීමෙන් ප.ව.03.00ට මහර කඩවත කැලණි සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වේ. කැලණි ජනතා කලා පදනමේ ඉදිරිපත් කිරීමක් වන මෙහි කථනය ලලිත් ප්‍රියංකරගෙනි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT