Home » ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදිනි විනීතා කරුණාරත්නට කලාශූරී සම්මානය

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදිනි විනීතා කරුණාරත්නට කලාශූරී සම්මානය

by mavan
October 30, 2025 10:40 am 0 comment

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ කළුතර දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය, සංස්කෘතික අංශය අනුග්‍රහයෙන් සංවිධානය කළ සම්මාන උලෙළක් පසුගියදා කළුතර දී පැවිත්විණි. එහිදි ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදිනි විනීතා කරුණාරත්න කලාශූරී සම්මානය පිරිනැමිය. කලාව සහ මාධ්‍ය මෙහෙවර උදෙසා මීට ප්‍රථම ඇයට ජනමාධ්‍ය ශිරෝමණී ගෞරව නාමයද හිමිවී ඇත.
ජීවිතයට එක්වරක් පමණක් හිමිවන ලංකාවේ විශිෂ්ටතම රූපවාහිනී මාධ්‍යවේදිනිය ලෙස ලක් වනිතා අභිමානි සම්මානයත්, කලාව සහ මාධ්‍ය මෙහෙවර උදෙසා ජීවිතයට එක්වරක් පමණක් හිමිවෙන ඩයමන්ඩ් එක්සලන්ස් සම්මානයත් සමඟ ඇය දිනාගත් තිස්වන සම්මානයයි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT