21
ප්‍රකට චිත්‍රපට නිෂ්පාදක හා අධ්‍යක්ෂක සුනිල් අරුණ වීරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින කොටිකාවත්ත අංගොඩ ප්‍රදේශයේ ජල ගැල්මෙන් අවතැන් වූ ජනතාවට දිවා ආහාරය සමඟ පානීය ජලය ලබාදීම සිදුකෙරිණි. මේ සඳහා කලාකරුවන් පිරිසක්ද සහභාගි වූහ.
