6
ආචාර්ය නන්දා මාලිනියගේ ජන්ම දිනය සහ ශී්ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ශත සංවත්සරය ද මුල් කරගනිමින් ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මැදිරි අංක 09 ආචාර්ය නන්දා මාලිනි නමින් නම් කෙරේ. එය අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්රධානත්වයෙන් පසුගියදා ශී්ර ලංකා ගුවන්විදුලි සංස්ථාවේදී පැවැත්විණි. එයට සමගාමීව ඇගේ සේයාරුවක් ද නිරාවරණය කෙරිණි.