37
ජිනිදු පද්ම ශශ්‍රී බණ්ඩාරගේ නාට්‍ය නිර්මාණයක් වන කෝලම් රටක් පෙබරවාරි 26 සහ 27 දෙදින බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර් හිදී වේදිකා ගතවේ. මෙහි මංගල දර්ශනය පෙබරවාරි 26 වෙනිදා පැවැත්වීමට නියමිතයි.
මෙහි ඉෂාර වික්‍රමසිංහ, මාදිනි මල්වත්තගේ, තිළිණි ජයමාලි, තීක්ෂණ ජයමාලී , අමිල බාලසූරිය, මලින්ත ගුරුගේ ඇතුළු නළු නිළියෝ පිරිසක් රංගනයෙන් දායක වෙති.
