87
ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවල්ගේ නවතම ගීත ත්‍රිත්වයක් ශබ්දාගාර 3ක එකම දවසේ පසුගිය දින පටිගත කෙරිණි.
ඉචඨඥ ඉබභඤඪධ හිදි මම පිං කළා, පටිගත කළ අතර එහි පදමාලාව සංගීතය, රොනල්ඩ් පිරීස්ගෙන්ද, දෙවන ගීතය ඒඤඪජබ ඉබභඤඪධ පටිගත කරන ලදී. ‘සිඟිති පා සැලුණි’ තනුව සංගීතය, සරත් පීරිස්ගෙන් වන අතර එහි පදමාලාව මංජුක ගුණසේකරගෙනි. ‘සඳ හොරෙන් නැඟෙන’ තුන්වන ගීතය ධ්දඹචමඥ ඉබභඤඪධ පටිගත කළ අතර පදමාලාව තනුව සංගීතය චමිඳු එස් බණ්ඩාරගෙනි. යුග ගායනයෙන් ශ්‍යාමා කළුආරච්චි එකතු විය.
