15
කංචුක ධර්මසිරිගේ නවතම පරිවර්තනය නාට්‍ය නිර්මාණය නුග ගස 13, 14, 15 දිනයන්හි බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ කමත පරිශ්‍රයේදී සන්ධ්‍යාවේ වේදිකාගත කෙරේ.
ප්‍රියන්ත සිරිකුමාර, ශ්‍යාම් ප්‍රනාන්දු, අෂාන් ඩයස් සමඟ සමාධි ලක්සිරි රංගනයෙන් දායක වෙති.
සටහන – නිශ්ශංක විජේරත්න – නයනාංජලි දෙහිපිටිය
