13
චින්තක පීරිස් නාට්‍ය නිර්මාණයක් වන ඔළුහැලුවෝ එළඹෙන 15 වැනිදා බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර් දී දර්ශන වාර දෙකක් වේදිකා ගත කෙරේ. චින්තක පීරිස්, මිහිර සිරිතිලක, සරත් කොතලාවල, පුබුදු චතුරංග, ජනක රණසිංහ රංගනයෙන් එක්වෙති.
සටහන – නිශ්ශංක විජේරත්න – නයනාංජලි දෙහිපිටිය
