Home » එරංග ලංකාගේ පිරිත් නූලෙන් ගීතයට Best music video concept creator සම්මානය

එරංග ලංකාගේ පිරිත් නූලෙන් ගීතයට Best music video concept creator සම්මානය

by mavan
November 6, 2025 12:07 pm 0 comment

Woman legends Awards සම්මාන උලෙළ ජයවර්ධනපුර Monarch impcrial හි පසුගියදින පැවැත්විණි ගායන ශිල්පි එරංග ලංකාගේ නවතම ජනප්‍රිය ගීතය වන පිරිත් නූලෙන් ගීතයේ සංගිත විඩියෝ සංලක්පය වෙනුවෙන් Best music video concept creator සම්මානය එහිදි හිමිකර ගැනිමට සමත් විය. ගීතයේ සංකල්පය රෝෂිණි චතුරි ඔනෝසි තලවිලගෙනි.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT