Home » උදයකාන්තගේ මේඝ වර්ෂා ඇරඹුණ දා

උදයකාන්තගේ මේඝ වර්ෂා ඇරඹුණ දා

by mavan
December 11, 2025 11:54 am 0 comment

ප්‍රවීණ හා සම්මානනීය සිනමා අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය 29 වැනි සිනමා නිර්මාණය ලෙසින් ‘මේඝ වර්ෂා’ චිත්‍රපටයේ මුහුරත් උලෙළ පසුගිය දා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදි පැවැත්විණි, සිනමා පටයේ නළු, නිළියන්, මාධ්‍යවේදීන් හා විශේෂ ආරාධිතයින් රැසක් මේ සඳහා එක්ව සිටියහ. ඉවෝක් රූපහල ෆිල්ම්ස් පුද්ගලික සමාගමේ නිෂ්පාදනයකි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT