15
කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය නායිකාවන් ගුරු උපහාර උලෙළක් සංවිධානය කර තිබුණි. මෙය 2025 ඔක්තෝබර් මස 26 වන දින පිටකෝට්ටේ සෝලීස් හෝටලයේදී පැවැත්විණි.
ආනන්ද බාලිකාවන්ට අධ්‍යාපනය ලබා දීමට ඇප කැපවූ ශ්‍රේෂ්ඨ ගුරුවරුන් සැමරීම සහ උපහාර පිදීම මෙම උත්සවයේ ප්‍රධාන අරමුණ විය. මෙම උපහාර උලෙළ සඳහා ශ්‍රී ලංකාව සහ විදෙස් රටවල පදිංචිව් සිටින ආදි ආනන්ද බාලිකාවෝ රැසක් සහභාගී වී සිටියහ.

