26

ආචාර්ය නුවන් නයනජිත් කුමාරගේ නවතම කෘතිය වන ප්‍රත්‍යවලෝකන පසුගිය දින විශේෂ ආරාධිත අමුත්තන් කලාකරුවන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී ජනගත කෙරිණි.
එදින මූලාසනයේ දෙසුම් මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර. ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන තිලකරත්න. ලේඛක ගේය පද රචක දිලීප අබේසේකර,
ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදනී හේමාලි විජේරත්න පැවැත්වූහ.
