18
ශ්‍රැති ප්‍රභාගේ ප්‍රථම අධ්‍යක්ෂණය වන අභීත ප්‍රකාශ්ගේ නිෂ්පාදනයක් වන අභීත සිනමාපටය එළැඹෙන 05 වැනිදා සිට දිවයින පුරා තිරගත වීම ඇරැඹේ. එදිනම මංගල දර්ශනය වැල්ලවත්ත සැවෝයි ප්‍රිමියර් සිනමා ශාලාවේදී පැවැත්වේ.
ශ්‍රියාණි අමරසේන, අභිත ප්‍රකාශ්, ශ්‍රියන්ත මෙන්ඩිස්, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, පබෝදා සංදීපනි, මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණකුලසුරිය, මොරින් චාරුණි, මිහිරි සිරතිලක, චතුර පෙරේරා සමඟ රංගන ශිල්පීහු රැසක් මෙම සිනමා පටයට රංගනයෙන් එක් වෙති.
