4
සමිල ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කරන ‘අපි කවුරුද’ චිත්‍රපටයේ රූගත කිරීම් මේ දිනවල මොරටුව ආශ්‍රිත ප්‍රදේශ වලදී සිදුවන බව සරසවියට වාර්තා විය.
නවක නළු නිළියන් දෙපළක් වන ඉමේෂ් නිරංජන් සහ දිහල්කි සිල්වා ප්‍රධාන රංගන දායකතවය සපයන ‘අපි කවුරුද’ චිත්‍රපටයට තවත් නවක නළු නිළියෝ රැසක් දායකතවය සපයති.
