10
සුනිල් ප්‍රේමරත්නගේ නවතම සිනමා නිර්මාණය වන නිච්ච් සිනමාපටයේ මුහුරත් උලෙළ පසුගිය දින කොළඹ නවලෝක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. RS Prem Production වෙනුවෙන් රංග සම්පත් නිච්ච් නිෂ්පාදනය කරයි.
