198
වර්ධරාජා පෙරුමාල්ගේ ජීවිත කතාව ඇසුරින් නලින් රාජපක්ෂ අධ්‍යක්ෂණය කළ සයනයිඩ් සිනමාපටයේ විශේෂ දර්ශනයක් පසුගිය දින ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්විණි. රංගන ශිල්පීන් සහ විශේෂ ආරාධිත අමුත්තන්, මාධ්‍යවේදීහු රාශියක් සහභාගී වූහ.
