Home » සමස්ත ලංකා සංගීත තරඟාවලිය 2025 සම්මාන

සමස්ත ලංකා සංගීත තරඟාවලිය 2025 සම්මාන

හලා/පාන්කුලාව නවෝද්‍යා මහා විද්‍යාලයට

by mavan
October 30, 2025 10:37 am 0 comment

පසුගිය දින පැවතුණු සමස්ත ලංකා සංගීත තරගාවලිය 2025 ජේ්‍ය්ෂ්ඨ ගැහැනු රාගඨාරී වයලීන් වාදනයෙන් ද වයඹ පළාත් ප්‍රථම ස්ථානය හලා/පාන්කුලාව නවෝද්‍යා මහා විද්‍යාලයේ එච්.එච්. නින්නාදි විහංගාහිමි කර ගැනීමට සමත් විය. එහි සහය වාදනයෙන් නිදේෂ් ඉදුවර හා පුබුදු කෞශල්‍ය එක් වු අතර එම විදුහලේම 11වසර ගද්‍ය ගායනා තරඟයෙන් ප්‍රථම ස්ථානය හිමිකර ගනු ලැබුවේ සී.ඩී.ඒ.එම්. නිරෝෂිකා සමන්මලී ශිෂ්‍යාවයි. සංගීත ආචාරිණී එස්.නිරෝෂා ගුණරත්න මඟ පෙන්වීම යටතේ ඔවුන් මෙම ජයග්‍රහණ හිමි කරගෙන ඇත.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT