9
ප්‍රවීණ රංගවේදී ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ රංගන ජීවිතයට පනස් වසරක් සපිරීම, හැට අටවන උපන්දින සැමරුම සහ තිස් නවවැනි විවාහ සැමරුම පසුගිය දා අති විචිත්‍රවත් අන්දමින් මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත්විණි. මීට සමගාමීව සරසවිය පුවත්පතේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදිනී හේමාලී විජේරත්න විසින් රචිත ‘ශ්‍රියන්ත අඩසියවසක රංගයාත්‍රිකයා’ කෘතිය එදින එළිදැක්විණ.

