36
කොළඹ විශාඛා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දැරියන් විසින් ඉදිරිපත් කළ සෞන්දර්යාත්මක කලඑළි මංගල්‍යය ‘සිඟිති රැඟුම් 25’ පසුගිය දා අති විචිත්‍රවත් අන්දමින් පැවැත්විණි. විශාඛා විද්‍යාලයීය ජෙරමියස් දියෙස් ශාලාවේ පැවති මෙම උලෙළට සම්භවනීය අමුත්තෝ රැසක් සහභාගී වී සිටියහ.

