6
ප්‍රවීණ ජ්‍යේෂ්ඨ රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ නමින් කළුබෝවිල ඔහුගේ නිවසට යන මාර්ගය විජේරත්න වරකාගොඩ පෙදෙස නමින් පසුගිය දින ඔහුගේම අතින් විවෘත කෙරිණ. මේ සඳහා කලාකරුවන් සහ විශේෂ ආරාධිත අමුත්තන් සමඟ මාධ්‍යවේදීන් රැසක් සහභාගී වූ අතර ඔහුගේ 92 වැනි ජන්ම දින සැමරුම ද එදින සිදුකෙරිණ.
