15
ප්රවීණ රංගවේදිනි රුක්මණී දේවියගේ 103 වෙනි ජන්ම දිනය නිමිත්තෙන් සංගීත ප්රසංගයක් මේ මස 15 වෙනිදා (අද) පෙ.ව 9.30 ට මරදාන එල්ෆීන්ස්ටන් රඟහලේදී පැවැත්වේ. මෙය සංවිධානය කර ඇත්තේ රුක්මණී දේවි අනුස්මරණ පදනම විසිනි. නොමිලේ පැවැත්වෙන මෙම ප්රසංගය නැරඹීමට පැමිණෙන ලෙස රුක්මණි දේවි පදනමේ උප සභාපති ප්රියන්ත ද සිල්වා ආරාධනා කර සිටී.
