Home » රෑන ක්‍රියේෂන්ස් සම්මාන උලෙළ 2026

රෑන ක්‍රියේෂන්ස් සම්මාන උලෙළ 2026

by mavan
January 22, 2026 8:48 am 0 comment

රෑන ක්‍රියේෂන්ස් කලා හවුල මඟින් තුන්වැනි වරටත් සංවිධානය කරනු ලබන තරුණ කලාකරුවන් ඇඟයීමේ සම්මාන උලෙළ පසුගිය දා කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණි.

මෙහිදී දීර්ඝ කාලයක් කලා ක්ෂෙත්‍රයේ රැඳී සිටි එහෙත් ඇඟයීමකට ලක්නොවූ තරුණ රංගන ශිල්පී ශිල්පිනියන් අගයමින් සම්මාන ප්‍රදානය කෙරිණ. මේ අවස්ථාව සඳහා කලාකරුවන් ඇතුළු සම්භවනීය අමුත්තෝ රැසක් සහභාගී වී සිටියහ. රෑන ක්‍රියේෂන්ස් සම්මාන උලෙළ සංවිධානය කරන ලද්දේ එහි නිර්මාතෘ සහ සභාපති රන්ධීර් සිසිර විතානගේ විසිනි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT