13
ප්රකට චිත්රපට අධ්යක්ෂ ගාමිණී හේවාවිතාරණගේ නවතම සිනමා පටය වන මොනර කිරිල්ලී හි රූගත කිරිම් පසුගිය දා රිවස්ටන් හිදී සිදුකෙරිණි.
‘මොනර කිරිල්ලි’ චිත්රපටයේ ගීත ගායනය සුනෙත් උදයරත්න ගෙනි. සංගීත අධ්යක්ෂණය අනුරාධ අබේසිංහ විසිනි. මලිගස්පේ නර්තන අධ්යක්ෂණය සිදුකර ඇත.
